Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පාස්කු ප්‍රහාරය ගැන අලුත් කරුණු හෙළිවෙලා. අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – රනිල්
පුවත්
RN
-
February 26, 2022
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 26, 2022
වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රුපියල් කෝටියේ විදුලි බිල ගැන ඇමති කෙහෙළියගෙන් කරුණු පැහැදිලි කිරීමක්
පුවත්
RN
-
February 26, 2022
තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
IOC ඉන්ධන මිල යළි ඉහළ දමයි. පෙට්‍රල් ලීටරය රුපියල් 200 ඉක්මවයි !
පුවත්
RN
-
February 26, 2022
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
සතිඅන්තයේදී රෑට රටටම එළිය – පවර් කට් දවල්ට විතරයි
පුවත්
UN
-
February 25, 2022
සතිඅන්තයේදී විදුලි කප්පාදුව දහවල් කාලයට පමණක් සීමා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දිනවල රාත්‍රී කාලයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත.
1
...
7,237
7,238
7,239
...
7,537
Page 7,238 of 7,537
Popular
වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්
Nishman Ranasinghe
-
August 27, 2025
ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි
ක්‍රීඩා
August 27, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!
පුවත්
August 27, 2025
0
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට 50%කින් තීරුබදු ඉහල නංවන විට අග්‍රාමාත්‍ය මොදී චීන සංචාරයකට සැරසේ ;මුල් බැසගත් එදිරිවාදිකම්වලට වඩා ආර්ථික ස්ථාවරත්වයට ප්රමුඛ වනු පෙනේ
විදෙස්
August 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 27:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...
අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!
දේශපාලන පුවත්
August 27, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.