Tag: Sri Lanka

Browse our exclusive articles!

තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්‍රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)

ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නව අමෙරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

නව අමෙරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් ඇමති ජී. එල්. ගේ ප්‍රකාශය

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සඳහා ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මානව හිමිකම් කවුන්සිලය 49 වැනි නිත්‍ය සැසිවාරය

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිත තනතුරට ගීතනාත් කාසිලිංගම් පත්කරයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිත තනතුරට ගීතනාත් කාසිලිංගම් පත්කරයි

මෛත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ඉන්නවාද? යනවාද? තීරණයක් ගැනීමට සැරසෙයි! (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු විශේෂ රැස්වීමක් සඳහා අද (05) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණු අතර මේ වනවිට ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන ජනතා විරෝධය හමුවේ තවදුරටත් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස රැඳී සිටිනවාද? නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වනවාද? යන්න පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ජා කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Popular

Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති...

Subscribe

spot_imgspot_img