Tag: Sri Lanka

Browse our exclusive articles!

උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත් කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා තැබූ වාර්තාව!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 12 කොළඹ (LNW): විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින් 61 හැවිරිදි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් (Fat) ලීටර් 13.5ක් Liposuction...

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජපානයේ පැසසුම්!

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබුණි.

ජෝර්දානයේදී රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකික ඇඟළුම් සේවකයින් ගන මනූෂගේ අවධානය!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 12 කොළඹ (LNW): ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන්...

මිලියන ගණනින් සංදර්ශන තියෙන මොහොතක දැන් ජන්දෙට සල්ලි නැහැ කියන්න නම් බැහැ – පැෆරල්

ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් තාක් හෝ හිතනවා නම් මැතිවරණය සදහා මුදල් වෙන් කළ යුතු අතර මේ මොහොතේ මිලියන ගණනින් වියදම් කර මැති ඇමතිවරුන් සංදර්ශන පවත්වන තත්ත්වයක මැතිවරණ සඳහා තවදුරටත් මුදල් නොමැති බව පැවසිය නොහැකි බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

සැම්බියාවේ කොලරාව නිසා පැය 24ක් තුළ මරණ18ක්!

සටහන – රෂිකා හෙන්නායක. ජනවාරි 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සැම්බියාවේ දේවස්ථානවල කොලරාව පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස දේවමෙහෙයන් සඳහා වූ කාලය පැය දෙකකට සීමා කිරීමට නියෝග...

Popular

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...

Subscribe

spot_imgspot_img