Tag: Sri Lanka

Browse our exclusive articles!

යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ඇප මත නිදහස් වූ යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත්...

විශේෂ රථ වාහන සැලැස්මක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ (LNW): ඉදිරියේ දී එළැඹෙන 77 වන ජාතික නිදහස් සමරු උත්සවය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර...

යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනින් නැවත ගාසා තීරයට!

කොළඹ LNW:ඊශ්‍රායල - හමාස් ගැටුම් හේතුවෙන් අවතැන් වූ දහස් ගණනක් නැවත උතුරු ගාසා තීරයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊට ඊශ්‍රායලය ඉඩ...

පරිසර ප්‍රතිපත්ති සම්පාදනයේදී පරිසර අධ්‍යාපනය සඳහා විශේෂ ස්ථානයක්!

කොළඹ LNW:අධ්‍යාපනය සඳහා ප්‍රධාන ස්ථානයක් ලබා දෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේය. පරිසර විෂය අධ්‍යයනය කිරීම මෙන්ම ජාත්‍යත්නර පරිසර අධ්‍යාපනය සම්බන්ධයෙන් ද...

පළාත් පාලන ජන්දය ගැන රහසිගත තීන්දුව ජනාධිපති හා කථානායක වෙත!

කොළඹ LNW:පලාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොණු කර තිබෙන පෙත්සම් විභාගය...

Popular

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

Subscribe

spot_imgspot_img