Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
කයිවාරු කෝටියක් විතරයි : ගම්මන්පිලගේ බාලගිරි ඩොලර් මිලියන 3600 එන්නේම නැති ලු !
විශේෂාංග
RN
-
January 26, 2022
ඕමාන් රාජ්‍යයෙන් ඉන්ධන මිලදී ගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 3600 ක ණයක් ලබාගැනීමට සූදානම් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළත් මේ වනවිට එම යෝජනාව පවතින්නේ අක්‍රිය තත්වයේ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඇමති චන්ද්‍රසේන වානේ සංස්ථා ඉඩම නොමිලේම දෙන්න ගියේ නන්දන ලොකුවිතානට !
විශේෂ පුවත්
RN
-
January 26, 2022
කඩුවෙල ප්‍රදේශය ආසන්නයේ පිහිටි, රජය සතු අක්කර 185ක ඉඩමක්, ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් කිසිදු මුදලක් අයකිරීමකින් තොරවම ව්‍යාපාරිකයකුට පවරා දීමට උත්සාහ කිරීම පිළිබඳ පුවතක් පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්ව තිබිණි.
සමහරු විදුලිය කපලා දේශපාලන වාසි ගන්න හදනවා. ඔවුන්ට දඬුවම් කළයුතුයි – ඇමති රෝහිත (VIDEO)
පුවත්
RN
-
January 26, 2022
විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබියදීත් විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවට ලක් කරමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අගමැති මහින්දගේ අසනීප තත්වය සුව අතට
පුවත්
RN
-
January 25, 2022
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.
ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකෙරේ
සංවර්ධන පුවත්
RN
-
January 25, 2022
තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක ''ඔබට ගෙයක් - රටට හෙටක්'' වැඩසටහන මගින් ලබාදෙන ආධාර මුදල වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
1
...
499
500
501
...
534
Page 500 of 534
Popular
රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !
RN
-
August 23, 2025
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ
පුවත්
August 23, 2025
0
වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...
ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...
ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...
සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.