Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
විදුලි අර්බුදය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න – සිවිල් සංවිධාන හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට
පුවත්
ASK
-
February 2, 2022
විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස බලකරමින් හෙට දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
ඇමති විමල්ගේ අයථා වත්කම් නඩුව ජුනි මාසයට කල්යයි. නීතීඥයාට අසනීපයි ලු
පුවත්
RN
-
February 2, 2022
2010 - 2014 කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන ජුනි 17 වනදා දක්වා කල්තැබීමට අධිකරණය අද (02) නියෝග කළේය.
සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුව හැටි මෙන්න – රාජිත සියල්ල හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 2, 2022
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
බැසිල්ට ගෙදර යන්නත් බැරිවෙයිද ?
පුවත්
RN
-
February 2, 2022
යුධ සමයේදී උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තේයැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී කර ඇති ප්‍රකාශය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්ව තිබේ. උතුරු කොරියාව යනු න්‍යෂ්ටික අවි සම්බන්ධ හිතුවක්කාර ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝකයේ රටවලින් සම්බාධක පැනවීමට ලක්වූ රාජ්‍යයකි. එවන් රාජ්‍යයකින් අවි ආයුධ මිලදී ගැනීම යනු ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති කිහිපයක්ම කඩකිරීමක් වන අතර එවැන්නක් ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්රික මට්ටමේ ගැටලු ගණනාවක්ම උද්ගත කරන්නක් විය හැකිය. එමෙන්ම එය පුද්ගලිකව බැසිල් රාජපක්ෂ මහතාට බලපෑමට ද පුළුවන.
බේරුම කල්අදින බේරුම්කරුවන්ට බේරුමක් නැති වෙන හැඩ!
පුවත්
ASK
-
February 2, 2022
කම්කරු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරණය සදහා ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර සිටියේය.
1
...
490
491
492
...
534
Page 491 of 534
Popular
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට !
RN
-
August 25, 2025
නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා. ඉතුරු නඩු ටිකත් ඔහොම්මම ගේන්න!
දේශපාලන පුවත්
August 25, 2025
0
කොළඹ LNW: නයාට ගහල පොල්ල වරද්ද ගන්නේ නැතුව රනිල්...
රනිල්ගේ නිදහස වෙනුවෙන් එරික් සෝල්හයිම්ගෙනුත් පණිවිඩයක්!
දේශපාලන පුවත්
August 25, 2025
0
කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම...
කොළඹ දකුණ පෙරමුණ ගනියි
ක්‍රීඩා
August 25, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...
රනිල්ට නීතිය ක්‍රියාත්මක නොවුණොත් මින් ඉදිරියට පාලනයේ ඉහළ අය බය නැතිව නීති කඩන්න පුළුවන්. ඒක රටට හොඳ නෑ – ටිල්වින්
දේශපාලන පුවත්
August 25, 2025
0
හිටපු ජනාධිපතිවරයාට හෝ පාලනයේ ඉහළ තනතුරු දැරූ අයට එරෙහිව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.