Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තවමත් ඉල්ලීමක් කර නැහැ – IMF
පුවත්
ASK
-
February 4, 2022
මූල්‍ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.
ඔමික්‍රෝන් ආසාදිතයින් 95%ක් ඉක්මවා වාර්තා වන විට මරණ තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොවූ අය අතරින්!
පුවත්
ASK
-
February 4, 2022
පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් 19 මරණ වලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.
හදිසි අවස්ථාවක IMF යාම වරදක් නෙවෙයි – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
හදිසි අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වරදක් නොවන අතර එය කාගේ හෝ පුද්ගලික සංවිධානයක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මුණි බලන්න කාදිනල් හිමි හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට!(VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී බෝම්බය සොයා ගත් එම දේවස්ථානයේ සේවය කරමින් සිටි දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මුණි නැමැත්තා බැහැදැකීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැමිණියේය.
එක රටක් – එක නීතියක් දැන් ක්‍රියාත්මකයි. අරුන්දිකගේ පුතාටත් ඒක අදාළයි – නාමල්
දේශපාලන පුවත්
RN
-
February 4, 2022
රාගම වෛද්‍ය පීඨයේ සිදුවීමට අදාළව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රජයට කිසිදු හේතුවක් නොමැති බවත් එක රටක් - එක නීතියක් යනුවෙන් ජනතාව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුණු දෙය අද ඉටුවෙමින් පවතින බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
1
...
487
488
489
...
534
Page 488 of 534
Popular
‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!
Rashika Sandamali
-
August 27, 2025
හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!
පුවත්
August 27, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...
කාසියේ වාසිය සජිත්ට?
විශේෂාංග
August 27, 2025
0
උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...
අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්
ක්‍රීඩා
August 27, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...
ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!
කලා
August 27, 2025
0
සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.