Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
GMOA ඇතුළු වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
මේ දිනවල වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසට පොලු පූජාව දීමට කාලය එළඹ ඇතැයි තමන් ජනතාවට සිහිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.
ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ සහාය
සංවර්ධන පුවත්
RN
-
February 9, 2022
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා රාමුව සඳහා ඉන්දියානු රජයේ ප්‍රදානයන් ලබාගැනීමට අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සැඟවුණු චරිතය එළියට ගන්න – තිස්සකුට්ටි ජනපතිගෙන් දරදඬු පාලනයක් ඉල්ලයි
පුවත්
UN
-
February 8, 2022
ජනාධිපතිවරයාගේ නිහතමානී පාලනය හේතුවෙන් ඇතැම් ගැටලු විසඳීමේ නොහැකියාවක් පවතින බැවින් කෙටි කලකට හෝ දරදඬු පාලනයක් ගෙන යන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පවසනවා.
උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නය කොළඹට – ධීවරයින්ට පල නොකියා පලා බෙදමින් අමාත්‍යාංශයට ඉබි යතුරුත් වැටෙයි (VIDEO)
පුවත්
ASK
-
February 8, 2022
උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසඳුම් ඉල්ලා අද (08) ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
චිචීගේ සාර්ථකත්වයට ඉරිසියා කරන්න එපා, තමන් මහන්සි වෙලා වැඩකරන්න – එරන්ද ගිනිගේ (VIDEO)
පුවත්
RN
-
February 8, 2022
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරමින් සිටින බවත් එසේ කරනවා වෙනුවට ඔවුනුත් තම තමන් වෙහෙස වී වැඩ කර දියුණු විය යුතු බවත් වියත්මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට, මෑතකදී ඉන් ඉවත් වූ එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරයි.
1
...
481
482
483
...
534
Page 482 of 534
Popular
නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!
ASK
-
August 28, 2025
මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්
දේශපාලන පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...
යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි
විදෙස්
August 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...
ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...
මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!
විදෙස්
August 28, 2025
0
කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.