Tag: SLPP

Browse our exclusive articles!

කුඩා පක්ෂවල කයිවාරු අවසන් – පොහොට්ටුවේ තනි රැලියට අති දැවැන්ත සෙනඟක් … (PHOTOS)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වූ පොදුජන රැලියට අති දැවැන්ත සෙනඟක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

වගා හානි සඳහා තවත් කොන්දේසියක් – අක්කර 05 ට වැඩි නම් වන්දි නෑ !

වී වගාවට අමතරව බඩඉරිඟු, සෝයා, අමුමිරිස්, ලොකුලූණු සහ අර්තාපල් ගොවීන්ටද වන්දි ලබාදීම සිදුකෙර්. කෙසේ නමුත් වී ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ අක්කර 05 ක උපරිමයකට යටත්වය. අනෙක් බෝග වර්ග සඳහා උපරිමය අක්කර දෙක හමාරක් වේ.

පොහොර ඇතුව හරි නැතුව හරි වී මිල 100% කින් වැඩි කළා – ජනාධිපති

ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

පොහොට්ටුව ගමන පටන් ගන්නවා, ආණ්ඩුවේ කුඩා පක්ෂවල සෙල්ලම් අදින් ඉවරයි – ෂෙහාන් (VIDEO)

පසුගිය කාල සීමාව තුළ ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව විවේචන එල්ල කරමින් කටයුතු කරමින් සිටියේ පොහොට්ටුව තම දේශපාලන ගමන ආරම්භ නොකර සිටීම නිසා බවත් අද (09) සිට පොහොට්ටුව තනි පක්ෂයක් වශයෙන් සිය අනන්‍යතාවය වෙනුවෙන් ගමන ආරම්භ කරන බැවින් කුඩා පක්ෂවල දුර්මත පළකිරීම් අදින් අවසන් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රැල්ල කාටද ? – පොහොට්ටුව අද අනුරාධපුරයේදී පෙන්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන රැලියක් අද (09) අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Popular

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

Subscribe

spot_imgspot_img