Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!
පුවත්
ASK
-
February 12, 2022
මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.
සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?
පුවත්
ASK
-
February 12, 2022
රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
ආණ්ඩුව දේශපාලනය කළ යුතුය
Sponsored Article
CN
-
February 11, 2022
ගෙවී ගිය වසර දෙක පුරා ආණ්ඩුව කොවිඩ් සටන සමඟ ඔට්ටු විය. ප්‍රධාන විපක්ෂය රට වටා යමින් ගොවි ජනතාව කුලප්පු කළේය. ජනතා විමුක්ති පෙරමුණ ද...
වෘත්තීය සමිති බොරු වැටුප් විෂමතාවක් මේ පෙන්වන්නේ.හරියට විසඳුවොත් වැටුප තව අඩුවෙනවා – GMOF(VIDEO)
පුවත්
ASK
-
February 10, 2022
සෞඛ්‍ය සේවක වැඩවර්ජනයට ප්‍රධාන හේතුවක් වී තිබෙන වැටුප් විෂමතාව නිවැරදි ලෙස විසඳීම සඳහා ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කර පොදු වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර මෙම ප්රශ්නය විසඳීමට රජය මැදිහත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටියි.
1
...
478
479
480
...
534
Page 479 of 534
Popular
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට!
Rashika Sandamali
-
August 28, 2025
නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!
දේශපාලන පුවත්
August 28, 2025
0
කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...
මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්
දේශපාලන පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...
යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි
විදෙස්
August 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්රියේදී රුසියාව විසින්...
ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.