Tag: SLPP

Browse our exclusive articles!

IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලන්සා දැඩි කළකිරීමෙන් – ජනපති හමුවීමත් ප්‍රතික්ෂේප කරයි

තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තමා හමුවීමට පැමිණෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් ලන්සා මහතාට දන්වා ඇති අතර කෙසේ නමුත් ඔහු එයද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වනතෙක් ඔහු ජනාධිපතිවරයා හමුවීමට එකඟතාවය පළකර නොමැත.

දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?

ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

GI පයිප්ප නඩුවෙන් ඇමති කෙහෙළිය නිදහස් !

ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රුපියල් 990,000 ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබුණු නඩුවෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

ඇමති බන්දුල ඉවත් කළ බව කියූ සතොස සභාපති ආපහු වැඩට එයි (VIDEO)

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළේයැයි පැවසුණු සතොස ආයතනයේ සභාපති නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ඊයේ (15) දිනයේදී යළි සේවයට වාර්තා කර තිබේ.

Popular

ජනාධිපති ට්‍රම්ප්ට විරෝධය පළකරමින් දහස් ගණනක් කම්කරුවන් වීදි බසියි; ඇමරිකාව පුරා කම්කරු රැළි 1000කට අධික සංඛ්‍යාවක්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 02:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(01)දිනයේදී ඇෆ්ගනිස්තානයේ කුනාර්...

වසර 9කට පසු විමල්ගේ තුම්මුල්ලේ නඩුව විභාගයට දින දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද්...

Subscribe

spot_imgspot_img