Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
අධිවේගයේ කිසිම දූෂණයක් නෑ, වසන්ත සමාගමකින් සල්ලි අරන් චෝදනා කරනවා – ජොනී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 22, 2022
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටසේ ඉදිකිරීම් සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 820ක දූෂණයක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු පවසන MCC නම් සමාගම අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වී හෝ නොමැති බවත් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
රට ගොඩනගන්න එකතු වෙන්න – ජනපති දේශීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලයි
පුවත්
UN
-
February 21, 2022
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි. ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ. මේක වෙළඳුන්ගේ බලපෑමට යටවෙලා – වාසු රෙදි ගළවයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 21, 2022
භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට පාලන මිල පැනවීම විසඳුමක් නොවන බවත් ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉඩමක ප්‍රශ්නයක් නිසා පොහොට්ටු මන්ත්‍රී ගයාෂාන්ට දැඩි විරෝධයක්. පහරදීමක් ගැනත් චෝදනා (VIDEO)
පුවත්
RN
-
February 21, 2022
හම්බේගමුව, මයිලවෙල ප්‍රදේශයේ පිරිසක් විසින් වසර 20ක් තිස්සේ භුක්ති විඳි ඉඩමකින් ඔවුන්ව ඉවත් කිරීම සඳහා JCB යන්ත්‍රයක් ද රැගෙන පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
පාලිතගේ වැඩේ ගම්මන්පිලම බාර අරන්. තෙල් හිඟවෙන්නේ ඒකයි – පතිරණගෙන් චෝදනා !
පුවත්
RN
-
February 21, 2022
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් උද්ගතවී ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී...
1
...
467
468
469
...
534
Page 468 of 534
Popular
නීතිය අවභාවිතා කළ ගොඩාක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. එයාලාට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාරය – ඇමති නලින්
RN
-
September 3, 2025
ජනාධිපතිකමත්, 159කුත්, පළාත් පාලන ආයතනත් තිබියදීත් මේ රජය රට වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ – සජිත්
දේශපාලන පුවත්
September 3, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද අපේ රටේ ඇත්තේ ඛෙදනීය සහ...
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!
දේශපාලන පුවත්
September 2, 2025
0
ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...
අවුරුද්දකට තරග 50000 ක් පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් වසරකට ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන 100 ක් ගෙනෙන මට්ටමට පත් කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික...
ක්‍රීඩා
September 2, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 02, කොළඹ LNW: අවුරුද්දකට ක්‍රිකට් තරග 50000...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!
පුවත්
September 2, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.