Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
මම ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මම ආයෙ දේශපාලනය කරන්නෙත් නෑ – අලි සබ්රි
පුවත්
RN
-
February 27, 2024
තමන් නැවත දේශපාලනයෙහි නිරත නොවන බවත් තමන්ට දේශපාලනය නොගැලපෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි. "මම ආයෙ ඡන්දය ඉල්ලන්නෙ නෑ. මට ආයෙ...
(VIDEO):බැසිල් එනකන් ඉන්නේ වැඩ පටන් ගන්න – සජිත්ගේ භංගේ මේපාරත් භංග කරනවා
දේශපාලන පුවත්
ASK
-
February 26, 2024
බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු මැතිවරණ සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කරන බව හිටපු ජාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
(VIDEO):NPP එක ඉන්නේ හීන ලෝකෙක.UNP එකයි අපියි එකතු වෙලා ඉන්නේ.රනිල් හිටියත් එකයි නැතත් එකයි!
දේශපාලන පුවත්
ASK
-
February 26, 2024
එක ප්රතිපත්තියක යා හැකි සියලු දෙනා එකට කටයුතු කිරීමට උත්සහ කළ යුතු වන අතර ඒ සඳහා සාකච්ජා කිරීමේ වරදක් නැති බව අද (26) එක්සත් ජනරජ පෙරමුණ සහ සමඟි ජන බලවේගය අතර පැවති හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
ජනපති රනිල් ජනතාව අතරට යන්න බයයි – මරික්කාර්
දේශපාලන පුවත්
Rashika Sandamali
-
February 26, 2024
සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 26 කොළඹ (LNW): අධික ලෙස ණය ගත් නිසා රට බංකොලොත් වූ බවත්, ශ්‍රී ලංකාව මේ වනවිට ඩොලර් බිලියන 90...
(VIDEO):තේ පොල් රබර් එක්ක වැලලෙනවද? ඉන්දියාව වගේ හඳට යනවද? ඉන්දියාවත් ගොඩදාමින් අනුර කළ සුපිරි කතාව
දේශපාලන පුවත්
ASK
-
February 26, 2024
නිදහසින් පසු මෙරට පාලකයින් ක්‍රියාත්මක වූයේ ජාතික ප්‍රතිපත්තියක් වෙනුවට ජාතීන් කෙටවීමේ ප්රතිපත්තියක වීම නිසා අදටත් ශ්‍රී ලංකාව එම සිරවීම තුළම සිටින අතර අතීත කාමයේ හිරවෙච්ච ජනතාව නූතනත්වයට කැදවීමේ වැඩේ ජාතික ජන බලවේගය සතුව තිබෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
1
...
176
177
178
...
534
Page 177 of 534
Popular
තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Sashikala Madhushani
-
August 24, 2025
රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ
දේශපාලන පුවත්
August 24, 2025
0
බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !
පුවත්
August 24, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...
මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි
දේශපාලන පුවත්
August 24, 2025
0
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...
රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB
දේශපාලන පුවත්
August 24, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.