Tag: SLFP

Browse our exclusive articles!

මෛත්‍රීට එරෙහි නඩුවක් ඒකපාක්ෂිකව විභාගයට අවසර!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග කළේය.

අමාත්‍ය විජේදාස ස්වාධීනව ජනාධිපතිවරණයට!

හොරණදී පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව ඉදිරිපත් වන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. හොරණදී ,සාම...

පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අපේ සහය ජනපති රනිල්ට – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW): 2024 එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක...

නාමල්ගේ තීරණය!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW): තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් , එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති...

(Video ) සංචාරකයන්ගේ පැමිණීම සුබ වෙද්දී,රට නැවතත් අස්ථාවර වෙයිද? රටේ දේශපාලන මුහුණත හා එහි සැබෑ පැතිකඩ/ සමඟින් උදෑසන Daily News@8 (06/20)

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW): https://youtu.be/164ymu4gm6c මෙම වසරේ දී රුපියල් බිලියන 04ක් දරුවන් වෙනුවෙන් වැය කළ බවත්, දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර...

Popular

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img