Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
තැන් තැන්වල කියවන්නේ නැතුව යනවා නම් ආණ්ඩුවෙන් යන්න – නාමල් ශ්‍රීලනිපයට කෙළින්ම කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 13, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් රජයේ ප්‍රතිපත්ති නොගැලපේ නම් ඔවුන් තැන් තැන්වල කියවමින් නොසිට ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
මණ්ඩලේ කචල් කළේ විදුලි ඉන්ජිනේරුවෝමයි – CEB ඉංජිනේරුවන්ගෙන්ම ඉංජිනේරුවන්ට චෝදනා (VIDEO)
පුවත්
ASK
-
January 12, 2022
විදුලි බල සැපයුමේදී පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමට නොහැකි වූයේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතැමෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංසදයේ සභාපති විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලිල්ල තවත් පස්සට!
පුවත්
ASK
-
January 12, 2022
කෙරවළපිටිය,යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කර ඇති අතර ඒ අනුව ජනවාරි 19 ,20 සහ 21 වැනිදා යළි පෙත්සම් විභාගයට ගැනීම නියමිතය.
1
...
255
256
257
...
261
Page 256 of 261
Popular
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ විරෝධී සම්මුතියට අත්සන් තබයි…
Rashika Sandamali
-
November 3, 2025
යෝධ කුකුළෙක් මෙන්ම වෝල්නට්ස් තලන වැඩිහිටියෙක් දක්වා; අද්විතීය වීදි කලාවට තවත් නිර්මාණ පොකුරක්!
විශේෂාංග
November 3, 2025
0
සටහන – පුලී නොවැම්බර් 03, කොළඹ (LNW): කොන්ක්‍රීට් මංතීරුවක සිටින...
ශ්‍රී ලංකාව Beautyworld Middle East 2025 තරඟාවලියට..
ව්‍යාපාරික
November 3, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : 2025 ඔක්තෝබර් 27...
ගෝලීය අවදානම්වලට වඩා කිම් කාර්ඩැෂියන් ලොකු විච්ච නාසා ආයතනය!
විශේෂාංග
November 3, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 03, ලෝකය (LNW): විද්‍යා ක්ෂේත්‍රයේ නොවන පුද්ගලයෙක්...
මිතලි අස්වැද්දුව කෙත අස්වැන්න ගෙට ගනියි
ක්‍රීඩා
November 3, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 03, කොළඹ LNW: ඉන්දියානු සංස්කෘතියේ බොහෝ තැන් රැදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.