Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
අවස්ථාවාදී ඇමතිකම් ගන්න අපි එන්නේ නැහැ – සජිත් පාර්ලිමේන්තුවේදීත් යළි තහවුරුවක් දෙයි
දේශපාලන පුවත්
ASK
-
April 5, 2022
අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව අත්හිටුවලා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න – අනුර කථානායකගෙන් ඉල්ලයි
පුවත්
ASK
-
April 5, 2022
ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ආණ්ඩු විරෝධයෙන් උණුසුම් වන ලිප්ටන් වටරවුම! (PHOTOS)
Uncategorized
ASK
-
April 5, 2022
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එරෙහිව මතුව තිබෙන ජන විරෝධය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක අතර සමාජයේ සියලුම කණ්ඩායම නියෝජනය වන පරිදි මෙම විරෝධයන් හා එක්ව සිටියි.
දැන් මේක රෙපෙයාර් කළාට වැඩක් නැහැ.මේ පිළිකුල් සහගත පාලනය ගෙඩිය පිටින් අයින් කරන්න වෙනවා – විමල් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 4, 2022
ජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන,පිළිකුල් කර තිබෙන මේ ආණ්ඩුවට දැන් රෙපෙයාර් කිරීමෙන් පලක් නැති අතර එය ගෙඩිය පිටින් ඉවත් කිරීම කළ යුතුව ඇති බව නැවත වරක් ජනාධිපතිවරයා වෙත පවසන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.
විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 4, 2022
විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
1
...
221
222
223
...
261
Page 222 of 261
Popular
මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි
ASK
-
November 7, 2025
ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!
පුවත්
November 7, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...
2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!
ව්‍යාපාරික
November 7, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...
ශ්‍රී ලාංකික පවුලක 6දෙනෙකු ඝාතනය කිරීමේ වරදට ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් තරුණයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම්!
පුවත්
November 7, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කැනඩාවේ ඔටාවා හි...
ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි
විදෙස්
November 7, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.