Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
රාජ්‍ය ඇමැතිවරුත් දිවුරුම් දෙයි. සංස්කෘතික කටයුතු ගීතාට, නාගරික සංවර්ධන ලොහාන්ට …
පුවත්
ASK
-
April 18, 2022
රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමද ආරම්භ වී තිබේ.
අර්බුදය විසඳීමට අපි කටයුතු කරනවා.දේශපාලන කුමන්ත්‍රණ ගැන අවබෝධයෙන් ඉන්න – අගමැති කියයි
දේශපාලන පුවත්
ASK
-
April 18, 2022
රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්,ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
”විදේශ ගත වීමේ අවශ්‍යතාවක් නැහැ” – හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය
පුවත්
ASK
-
April 18, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා හරහා විරෝධතාව ගොණු කර තිබුණි.
සිපෙට්කෝ තෙල් මිලත් වැඩි වුණොත් බස් ගාස්තු තව දෙගුණයකින් වැඩි වන ලකුණු!(VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද ඉන්ධන මිල ඉහළ ගිය ගොත් බස් ගාස්තුවල පූර්ණ සංශෝධනයක් කිරීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
අවංක,පිරිසිදු පාලනයකට කැපවෙන්න -ජනපති නව ඇමතිවරුන්ගෙන් ඉල්ලයි
දේශපාලන පුවත්
ASK
-
April 18, 2022
ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ නොසලකා නව ඇමතිවරුන් පත්කර තිබෙන අතර ඇමතිවරු වුවත් කිසිදු අමතර වරප්‍රසාදයක් නොගෙන කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
1
...
211
212
213
...
261
Page 212 of 261
Popular
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
දේශපාලන පුවත්
November 8, 2025
0
නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
විදෙස්
November 8, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
දේශපාලන පුවත්
November 8, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...
අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!
දේශපාලන පුවත්
November 8, 2025
0
කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.