Tag: SLFP

Browse our exclusive articles!

අවිනීත ක්‍රමවලින් උද්ඝෝෂණ මර්දනය කිරීම වහාම නතර කරන්න – කාදිනල් හිමි බලධාරීන්ගෙන් ඉල්ලයි (VIDEO)

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ,අපි ඔයා කරපු වැරදිවලට ලේසියෙන් සමාව දෙන්න ලෑස්ති නැහැ – ලියනගේ අමරකීර්ති (VIDEO)

ගොවි ජනතාවට පොහොර ලබා නොදීම ගැන පසුගියදා ජනාධිපතිවරයා පාපොච්චාරණය කළද එම වැරදි වලට ලෙහෙසියෙන් සමව දීමට ජනතාව ලෙස සූදානම් නැති බව මාහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අවධාරණය කළේය.

ඉන්ධන බෙදාහැරීමට යුද හමුදාවේ සහ පොලිස් ආරක්ෂාව ඉල්ලයි!

රඹුක්කන ප්‍රදේශයේදී ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ ඉන්ධන රැගත් බවුසරය සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක කාරණය ගැන අද (20) පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වා සිටියේය.

”හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග යා යුත්තේ.එහෙම තමයි මේ සෙල්ලම හැමදාමත් වී ඇත්තේ” (VIDEO)

ජාතික ජන බලවේගය විසින් බේරුවල සිට ලිප්ටන් වටරවුම දක්වා පැමිණි විරෝධතා පා ගමනේ රැළිය ඊයේ පස්වරුවේ විශාල ජන සහභාගීත්වයකින් ලිප්ටන් වටරවුමේදී පැවති එහිදී සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද එම රැළිය අමතන ලදී.

රඹුක්කන පොලිස් වෙඩි තැබීමට එරෙහිව ගෝල්ෆේස් හි නිහඬ විරෝධය! (VIDEO)

රඹුක්කන පැවති මහජන විරෝධයට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමට හා පහර දීමට විරෝධය පළකරමින් ගෝල්ෆේස් විරෝධතා භූමියේදී නිහඬ විරෝධයක නිරත විය.

Popular

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

Subscribe

spot_imgspot_img