Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
උද්ඝෝෂණ සහ කලහකාරී හැසිරීම් නිසා සංචාරකයෝ එන එක අඩු වෙලා – ප්‍රසන්න රණතුංග
පුවත්
ASK
-
April 29, 2022
ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගෝඨාභය සහ මහින්ද කියන්නේ අලි සබ්රිගේ වහල්ලු – ඕමල්පේ සෝභිත හිමිගෙන් සැර කතාවක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අලි සබ්රි ඇමතිවරයාගේ වහල්ලු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 29, 2022
ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අනේ ස’ එහෙම නම් කරන්න එපා, උදේ ඉඳලා වයිෆුත් කන්නෑ … ?
කටකතා
RN
-
April 29, 2022
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපූරු කටකතාවක් අද උදෑසන සිට දේශපාලන ක්ෂේත්රය තුළ පැතිර යමින් තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ජනපති සහ මෛත්‍රී – විමල් සන්ධානය අතර අද රහසිගත සාකච්ඡාවක්
පුවත්
RN
-
April 29, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (29) දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - විමල් - ගම්මන්පිල - වාසුදේව යනාදී කුඩා පක්ෂ කණ්ඩායම වෙනමම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
1
...
200
201
202
...
261
Page 201 of 261
Popular
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
RN
-
November 9, 2025
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
විශේෂාංග
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...
“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!
art
November 9, 2025
0
සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...
අය වැය සහ ක්‍රීඩාව
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...
බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.