Tag: sl sports

Browse our exclusive articles!

අලුත් පාරකින් බර්මින්ග්හැම් යන “ශ්‍රී ලංකා රගර්”

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සත් සාමාජික රගර් තරග වෙනුවෙන් සූදානම් වෙන ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ඒ සඳහා අලුත් අත්හදා බැලිම් කරමින් සිටිනවා.එහිදී ඔවුන් විශාල ඉඩක් දෙන්නෙ වික්‍රමාන්විත ක්‍රියාවන් සඳහායි.

යුපුන්ගෙ START එක මුල මතක තියෙන දරුවෙක් – සුබද්‍රා අරුමතන්ත්‍රී / හැමදේම සැළසුමකට කරපු කෙනෙක් – නාලක ප්‍රසන්න

“ස්කෝලෙදි එකොළහෙන් පහළ තමයි ක්‍රීඩාව ආරම්භ කරන වයස.මම පන්නල ඉද්දි එහෙම දක්ෂ ළමයි තෝරන්න පහේ පංතියෙ දරුවො පිට්ටනියට ගත්තම එතැන හොඳට කැපිල පේන උස ළමෙක් හිටියා.ළමයි දුවන්න පේළි ගස්සලා දුවන්න කිව්වම මේ ළමයි දිව්වෙ නැහැ.අනිත් අය මීටර් 5 ක් විතර ගියාම තමයි මෙයා දුවන්නෙ.ඒ මම කෑ ගහලා දුවන්න පුතේ කිව්වම.හැබැයි පළවෙනියට ඉවර කරේ.”

ශ්‍රී ලංකා ස්වාටි කික් බොක්සිං කණ්ඩායමට රන් පදක්කම් නවයක්

තෙවන වරටත් පැවත් වූ ශ්‍රී ලංකා - පකිස්තාන ස්වාටි කික් බොක්සිං තුරගාවලිය ජූලි 4 වන දින ලාහෝර් නගරයේදී පැවත් විය

නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට

නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.

අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්‍රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.

Popular

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින, ඉන්දීය...

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

Subscribe

spot_imgspot_img