Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
විදේශ සංචිත වැඩිඋනා කිව්වට වැඩක් නෑ කොහොමද වැඩිඋනේ කියලත් කියන්න – සජබ
පුවත්
UN
-
December 29, 2021
පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩිවූයේ කෙසේද වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද යන්න රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්
දේශපාලන පුවත්
UN
-
December 28, 2021
ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 28, 2021
අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත්ගේ “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය අම්බලන්තොටට (PHOTOS)
පුවත්
RN
-
December 27, 2021
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) ජනදුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව" දෙවැනි දිනය ආරම්භ කළේ අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමිනි.
වියත්මඟ විපත්මඟ වෙද්දී බිලිවෙන්නේ ලේකම්වරු – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
December 27, 2021
ආණ්ඩුව අසමත් වන විට ලේකම්වරුන්ට ඉල්ලා අස්වීමට කීමෙන් එම අසමත්කම්වලින් නිදහස් වීමට ආණ්ඩුවට හැකියාවක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
663
664
665
Page 664 of 665
Popular
චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි
RN
-
July 23, 2025
Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!
විදෙස්
July 23, 2025
0
කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...
නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ
විදෙස්
July 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...
මීළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි!
පුවත්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : අද (23) දින...
දූෂණ විරෝධී ආයතන මැඩපැවැත්වීමේ පනතට එරෙහිව යුක්‍රේනයේ විරෝධතා!
විදෙස්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණ විරෝධී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.