Tag: SJB

Browse our exclusive articles!

විපක්ෂ නායකයා උතුරේ තරුණයන් සමග ක්‍රිකට් ගසයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල උතුරු - නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් සිටී. විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති 'සමගි ජන බලවේගයෙන් හුස්මක්', 'සක්වල' ඇතුළු වැඩසටහන් රැසක් එම ප්‍රදේශවලදී ක්‍රියාත්මක වේ.

විපක්ෂ නායක සජිත්ගේ තෛපොංගල් දින පණිවිඩය …

මිනිස් වර්ගයාටත් සත්වයින්ටත් සොබාදහමටත් ගරු බුහුමන් පුදන, බැතිබර සහ ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කරයි.

ඇත්ත හොයන්න බැරිනම් බොරු නොකර යුනිෆෝම් ගලවලා දාලා ගෙදර යන්න – කාදිනල් හිමි පොලීසිය නිරුවත් කරයි (VIDEO)

බොරැල්ල දේවස්ථානයක තිබී සොයා ගැනුණු බෝම්බය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකයක් පවතින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උපන් දිනය දා සජිත්ගෙන් චාවකච්චේරි පාසල් දරු දැරියන් 500 දෙනෙකුට සපත්තු (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය උපන් දිනය නිමිතිකොට ගෙන ඊයේ (12) චාවකච්චේරි මද්දුවිල්හි දී පාසැල් දරුවන් 500ක් උදෙසා සපත්තු පරිත්‍යාග කරනු ලැබීය.

සජිත් මනිපායි තරුණයින් සමග ක්‍රිකට් ගහයි ! (PHOTOS)

ඒ අතර පසුගියදා විපක්ෂ නායකවරයා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.

Popular

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...

හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...

Subscribe

spot_imgspot_img