Tag: SJB

Browse our exclusive articles!

සම්ප්‍රදායික විපක්ෂ භූමිකාව අපි උඩුයටිකුරු කළා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව සිදුවන්නේ ආණ්ඩුව ආණ්ඩුවේ කටයුත්ත කිරීමත්, විපක්ෂය විපක්ෂයේ කාර්ය කිරීමත් උවද මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව උඩුයටිකුරු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

භූගෝලීය සීමාවකට කොටු වෙලා රටක් ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

ඉතිහාසයේ කොළඹට කිරි ගමට කැකිරි වැනි අදහස් සමාජගත වුණේ එක්තරා කොටසක් පමණක් කේන්ද්‍රගත කරමින් සිදු වූ සංවර්ධන ක්‍රියාවලිය හේතුකොටගෙන බවත්, භූගෝලීය වශයෙන් කොටස් වෙන්කර රටක් සංවර්ධනය කරන්නට නොහැකි බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම කොටසකටම සමාන ලෙස ගලා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තලතා අතුකෝරාළත් 43ට එකතු වෙයිද ?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.

මේ අන්ධකාරය මැද එකම රිදී රේඛාව සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙළා ඇති බවත්, ඉතිරි කර ඇත්තේ අපේක්ෂා භංගවූ රටක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ – සරත් ෆොන්සේකා

තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි.

Popular

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

Subscribe

spot_imgspot_img