Tag: SJB

Browse our exclusive articles!

GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිළිලයක් ද? (VIDEO)

පසුගිය කාලය තුළම රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය මාෆියා සංවිධානයකට යට වී තිබුණ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම මාෆියා සංවිධානයේ සැබෑව හඳුනා ගැනීම නිසා දැන් ඔවුන්ට පෙර මෙන් කටයුතු කිරීමට පවතින ඉඩ නැති වී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේය.

එජාපය සමඟියට එකතු කරගැනීමේ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මකයි – තිස්ස (VIDEO)

සමඟි ජන බලවේගය හැම විටම විවෘත අතර මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති සහ අදහස් දරන සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවට එරෙහිව එකපෙළට සිටගමු යන්න යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

හෙට සිට යුද හමුදාවට තවත් රාජකාරියක්(VIDEO)

හෙට දිනෙන් ඇරඹෙන සතිය තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව යුද හමුදාපති...

සජබ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාක්‍රම සමුද්‍රය අබියසදී එළිදැක්වේ … (PHOTOS)

ස්වයංපෝෂිත දේශයක් බිහි කිරීම උදෙසා චිරාත් කාලයක් මුළුල්ලේ ස්වකීය අප්‍රමාණ වෙහෙස කැපකළ උදාර ගොවි ජනතාව උදෙසා ගෞරවය පුදකරමින්, අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය, සහ වැඩ පිළිවෙල ඇතුලත් "සමගි ගොවිජන ප්‍රකාශනය" දේශයට දායාද කිරීමේ අවස්ථාව අද (29) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී ප්‍රදේශයේ ගොවි ජනතාව පෙරටු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලට සියලු පක්ෂ,නායකයින් කොන්දේසි විරහිතව අපි ගන්නවා – තිස්ස (VIDEO)

රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලට සියලු පක්ෂ සහ නායකයින් ගන්න හැකි නම් අපි කොන්දේසි විරහිතව ඔවුන් එක් කරගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Popular

නෙතන්යාහුගේ කාරුණික ඉල්ලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර...

යෝෂිත හා මිත්තණියට එරෙහි නඩුව කල් යයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද...

Steve Witkoff ලබන සතියේ රුසියාවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය පිළිබඳ...

බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්…..!

අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : 🍎IMF සහාය ලංකාවට ලබාදීමේ...

Subscribe

spot_imgspot_img