Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ කරන්න එපා – මුදල් ඇමතිගෙන් උපදෙස් (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!
පුවත්
ASK
-
February 12, 2022
මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.
සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?
පුවත්
ASK
-
February 12, 2022
රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීමට සියලු බලවේග ඒකරාශී කරනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 11, 2022
වර්තමානයේ රටේ ඇත්තේත් පික් පොකට් ගහන ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුව ජනතාව ගැන කල්පනා නොකරන බවත් මේ පික් පොකට් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු බලවේග ඒකරාශී කරන බවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
630
631
632
...
666
Page 631 of 666
Popular
පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්
ASK
-
August 5, 2025
ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!
විදෙස්
August 5, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...
කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?
පුවත්
August 5, 2025
0
අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...
පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!
විදෙස්
August 5, 2025
0
කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය...
වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා…!
විශේෂාංග
August 5, 2025
0
අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.