Tag: SJB

Browse our exclusive articles!

මේ උත්සාහය පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමටද – සමගි ජන බලවේගය

පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම නීතිය හමුවට ගෙනගොස් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමට උත්සාහ කරන්නේද යන සැකය මතුවන බව සමගි ජන බලවේගය පවසනවා.

ආණ්ඩුව හොඳටම පරක්කුයි, IMF දොර වැහිලා ඉවරයි – හර්ෂ ද සිල්වා

ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වනවිට රටේ ජනතාව බරපතල පීඩනයකට ලක්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

සජබ වඳුරඹ සමූපයේත් බලය අල්ලයි

බද්දේගම වඳුරඹ සමූපකාරයේ බලය අත්පත් කර ගැනීමට සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායම සමත්ව තිබෙනවා. කාරක සභිකයන් 88 කින් සමන්විත මෙම සමූපකාරය පොදුජන පෙරමුණේ බලකොටුවක් ලෙස ක්‍රියාත්මක විය.

මෝස්තරේට විකල්ප තෝරන්න එපා. පොහොට්ටු අත්දැකීම මතක තියාගන්න – සජිත් (VIDEO)

මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලය දී අත්කරගත් ඉරණම පාඩමකට ගන්නා ලෙසත්, හුදෙක් කතාවලින් පමණක් රට පාලනය කළ නොහැකි බව දැන් ජනතාවට ඒත්තු ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ – කාදිනල් හිමි

වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.

Popular

GMOA වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලත් තවත් තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරැල්ල, සහස්පුර, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී පසුගිය...

ඉරාකයේ ක්ලෝරීන් ගෑස් කාන්දුවක් හේතුවෙන් ෂියා වන්දනාකරුවන් 600 කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ නජාෆ් සහ...

Subscribe

spot_imgspot_img