Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
කැප කිරීම් පටන් ගත යුත්තේ පාලකයායි – විපක්ෂ නායක
පුවත්
UN
-
March 20, 2022
කැප කිරීම් තුලින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රටට අවශ්‍යව ඇත්තේ පැය 24 ම නොනිදන ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත්(VIDEO)
පුවත්
CN
-
March 20, 2022
රටට අවශ්‍යව ඇත්තේ පැය 24 ම නොනිදන ආණ්ඩුවක් බවත්, මේ රට අද වැටී ඇති තත්වයෙන් ගොඩ ගත හැක්කේ වැඩ කළ හැකි ආණ්ඩුවකට පමණක් බවත්...
කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඩොලර් බිලියනයට ඉන්දියාවට එකඟ වූ කොන්දේසි රටට හෙළි කරන්න – මුජිබර් රහුමාන්
පුවත්
UN
-
March 18, 2022
ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි මොනවාදැයි ශ්‍රී ලංකා රජය හෝ ඉන්දියාව හෝ මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා විසින්, ඉන්දියාවට එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවයි.
පෝලිම්වල අඩා වැළපෙන අපේ මිනිස්සු! (VIDEO)
පුවත්
ASK
-
March 18, 2022
මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.
1
...
613
614
615
...
667
Page 614 of 667
Popular
මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්
Nishman Ranasinghe
-
August 15, 2025
මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන
ව්‍යාපාරික
August 15, 2025
0
ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...
අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්
ක්‍රීඩා
August 15, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...
පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !
කටකතා
August 15, 2025
0
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...
සමහර වැව් හදන්න පටන් අරන්, අපේ මන්ත්‍රීලා දන්නෙත් නෑ. මාත් දැක්කෙ ෆේස්බුක් එකෙන් – ඇමති වසන්ත කියයි. නිධන් කතාවකුත් ඇදෙයි !
දේශපාලන පුවත්
August 15, 2025
0
ආණ්ඩුව දියත් කර ඇති ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමට පෙර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.