Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
වැසි නොතකා ජන අරගලය ඉදිරියට – ගාලුමුවදොර එකම හිස් ගොඩක්!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 9, 2022
විටින් විට ඇදහැලෙන වර්ෂාවද නොතකා ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
උනුත් එකයි මුනුත් එකයි කියන අයත් එකයි විකල්පය සමගි ජන බලවේගය විතරයි – සජිත්
පුවත්
UN
-
April 9, 2022
ට කඩා වැටී ඇති තරම අමුතුවෙන් කිව යුතු නැති බවත් පැනඩෝල් පෙත්තක්වත් නැති තරමට රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බවත් ප්‍රේමදාස මහතා පවසනවා. 2019 දීත් 2020 දීත් ගනුලැබූ වැරදි තීන්දුවල ප්‍රතිඵල අද සමස්ත රටටම භුක්ති විඳින්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂ නායකයා, තමන් රට ගොඩනගන ඒ අභියෝගය බාරගන්නට ඉල්ලා සිටින්නේ කළ හැකි නිසා බවද පැවසීය.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට මහා ජන ගඟක් – මහජන විරෝධය තවදුරටත් උණුසුම් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 9, 2022
මේ මොහොතවන විට ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විශාල ලෙස මහජනතාව රැස් වී උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා.
ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැන අපිට ලොකු සැකයක් නැහැ – එස්. බී.
පුවත්
ASK
-
April 9, 2022
විපක්ෂය පැවසූ පමණින් වගකිව යුතු ජනාධිපතිවරයෙකුට ධූරය හැර දමා ගිය නොහැකි අතර එසේ ගියහොත් වන්නේ සම්පූර්ණයෙන් රට ආරාජික වීම බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අවසුවේය.
ගාලු මුවදොර පිටිය උතුරා යන පොදු ජන විරෝධය (PHOTOS)
දේශපාලන පුවත්
ASK
-
April 9, 2022
මේ මේ වන විට ගාලු මුව දොර පිටියට දිවයිනේ විවිධ දෙසින් විශාල ජනතාවක් රැස්වෙමින් සිටින අතර අද උදෑසන සිටම එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.
1
...
599
600
601
...
668
Page 600 of 668
Popular
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
Rashika Sandamali
-
August 17, 2025
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...
ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.