Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
මයිනා ගෝ ගමට පහර දුන් අගමැති හිතවාදීන් ගෝටා ගෝ ගමට පැමිණෙන ආකාරය! (VIDEO)
පුවත්
ASK
-
May 9, 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට අගමැතිවරයාට සහය දක්වමින් ''මයිනා ගෝ ගම'' විරෝධතාකරුවන්ට පහර දුන් පිරිස මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ''ගෝටා ගෝ ගම''ට පැමිණෙමින් සිටිනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අගමැති හිතවාදීන්ගෙන් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්!
පුවත්
ASK
-
May 9, 2022
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි පිරිසක් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කරූගේ නමට ආණ්ඩුවේ පැත්තෙනුත් කොළ එළියක් …
දේශපාලන පුවත්
RN
-
May 9, 2022
ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට ආණ්ඩුවේ පාර්ශ්වයෙනුත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.
විස්වාසභංගයට දින නියම කිරීම හෙට
පුවත්
UN
-
May 8, 2022
සමගි ජන බලවේගය විසින්, ආණ්ඩුවට එරෙහිව බාර දී ඇති විස්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හෙට පෙරවරු 10 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භවීමට නියමිතය.
ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය කරූ ජයසූරියට !!
දේශපාලන පුවත්
RN
-
May 8, 2022
ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
572
573
574
...
668
Page 573 of 668
Popular
ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි
Nishman Ranasinghe
-
August 23, 2025
ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...
සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...
සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!
විශේෂාංග
August 23, 2025
0
සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...
” කාලය ඇවිත් ” ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අගමැතිනිත් එයි!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: ඊයේ(22) දිනදී කොළඹ මහජන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.