Tag: SJB

Browse our exclusive articles!

හරීන්ට ආසනයත් අහිමි වෙයිද?

පක්ෂයේ තීරණයට පිටින් යමින් ආණ්ඩුවට එක්ව ඇමති ධුරයක් බාරගත් හරීන් ප්‍රනාන්දු මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.

සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පිරිස ලබන 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ,මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩැන් ප්‍රියසාද්, වසන්තා හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් 13 දෙනා තවදුරටත් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.

සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි අපිටත් අමාරුයි – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සජිත්ට කියයි (Video)

ආණ්ඩුව පැමිණි විගසම මිලියන හයසීයක් බදු සහන ලබා දී සුළු පිරිසක් සැනසූ බවත් ඒ නිසාම අද රටක්ම වැනසී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගෝල්ෆේස් පැමිණි හදපාන්ගොඩලා අද අධිකරණයට!

පසුගිය මැයි 09 වැනිදා ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (31) දින පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණු අතර අද ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Popular

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...

ප්‍රංශයේදී ලංකාවේ දුමිදුට සහ කාන්තා යුගල දෙකකට පරාජය

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක බැඩිමින්ටන් සූරතාවලිය...

Subscribe

spot_imgspot_img