Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ දී අවසන් කිරීමේ තීරණයක්!
පුවත්
ASK
-
June 8, 2022
රුපියල් බිලියන 315 ක ණය කන්දරාවක් තවදුරටත් මේ රටේ ජනතාවට බරක් නොවනු පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සිරිපාල වාරණ නියෝගයක් ගනී
පුවත්
ASK
-
June 8, 2022
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මුලින් බඩගින්න නිවන්න කියල 21 පස්සට තල්ලු කරන්න බැහැ – දයාසිරි (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවීම අංක එකට විසඳිය යුතු වන අතර ඒ සමඟම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් මැතිසබයට ගෙනෙයි (VIDEO)
පුවත්
RN
-
June 8, 2022
අද වනවිට මෙම ක්ෂේත්‍රයන් මුහුණ දෙනු ලබන ප්‍රධානම අර්බුදයන් වනුයේ, ලබාගත් බැංකු ණය වාරික, ලීසිං වාරික ගෙවීමට නොහැකි වීමත්, ඩොලර් හිඟය හේතුවෙන් සිය කර්මාන්තයන් පවත්වා ගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමත් ය. මීට අමතරව, පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් කාර්යක්ෂමතාවය දැඩි ලෙස සීමා වී ඇත.
බුද්ධිමත් පරපුර රට හැර යනවා. බුද්ධි ගලන ඛේදවාචකය අතළඟයි – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
June 7, 2022
අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අපේ...
1
...
547
548
549
...
669
Page 548 of 669
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.