Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම් මිස අදෝනා නොවෙයි – සජිත් (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාශ කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගැ නීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් – සජිත් (VIDE0)
දේශපාලන පුවත්
ASK
-
June 23, 2022
අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැජික් කතා වැඩක් නැහැ.කෙරෙන වැඩක් ගැන කියන්න – වාසු (VIDEO)
පුවත්
ASK
-
June 23, 2022
බොරු මැජික් කතාවලින් වැඩක් නැති අතර කෙරෙන වැඩක් ගැන ආණ්ඩුව විසින් දැන් ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසුවේය.
දරුවන් මන්ද පෝෂණයෙන් ගලවා ගන්න GMOA වෙතින් පස්වැදෑරුම් යෝජනාවලියක්!
පුවත්
ASK
-
June 23, 2022
දරුවන් මුහුණ දී සිටින මන්ද පෝෂණ තත්ත්වයෙන් ගැලව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
ඉදිරි සති තුනකින් පසු අත්‍යවශ්‍ය ඖෂධවල බරපතල හිඟයක්!
පුවත්
ASK
-
June 23, 2022
ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතල හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසයි.
1
...
536
537
538
...
669
Page 537 of 669
Popular
එක්සත් ජනපද මහජන සෞඛ්‍ය ඒජන්සිය අධ්යක්ෂ සුසාන් මොනාරෙස් ධුරයෙන් ඉවතට
Sashikala Madhushani
-
August 28, 2025
BYD මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීමට ගිය රහස හෙළිවෙයි ?
කටකතා
August 28, 2025
0
ශ්‍රී ලංකාවට BYD මෝටර් රථ ආනයනය කිරීමේදී පසුගිය දිනවල...
තායිවානයේ රික්ටර් මාපකයේ 6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් වාර්තා වේ
විදෙස්
August 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානයේ ඊසානදිග වෙරළට...
BREAKING NEWS : පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලීසියේ අත්අඩංගුවට !
පුවත්
August 28, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මෑත කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පාතාල...
පානදුර වෙඩිතැබීමක්. අයෙකු මරුට !
පුවත්
August 28, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 27)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.