Tag: SJB

Browse our exclusive articles!

ජනාධිපතිට “කප්” එක දී පොහොට්ටු “කැප්” එක දැමූ හැටි විපක්ෂ නායක සජිත් හෙලිකරයි! (VIDEO)

පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇතැයි ද, ඒ දෙගොල්ල දැන් දෙකක් නෙමේ එකක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

ආණ්ඩුව බොරු බයිලා ගහගෙන ආවට ජන්දේ කල්දාන්න නම් දෙන්නේ නෑ (VIDEO)

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්‍රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ;එස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා සන්ධාන 05ක්!

පළාත් පාලන මැතිවරණය සඳහා සන්ධාන 05ක්!

මෙහෙම මහදවල් ව්‍යාපාරිකයින් මරලා දාද්දී මොන ආයෝජකයාද මේ රටට එන්නේ ? – මුජිබර්

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ නගරය තුළ මහදවල් ඝාතනයට ලක්වීම යනු ඉතාම බරපතළ තත්වයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...

සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 43 වැනි බස් රථය හලාවත ශාන්ත මරියා විදුහලට (VIDEO)

අපේ රටේ ඩිජිටල් කේන්ද්‍රීය බෙදීමක් පවතින බවත් ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල කෘතීම බුද්ධිය ඩිජිටල් අධ්‍යාපනය වැනි නවීන අධ්‍යාපන ක්‍රමවේද භාවිත කළත් රජයේ පාසල් තුළ...

Popular

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...

රටට සුදුසු දේ සහ අවශ්‍ය දේ තේරුම් ගන්න – නාමල් ජනාධිපතිට කියයි

කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට...

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

Subscribe

spot_imgspot_img