Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
(VIDEO)එන්න අපි වැඩකරමු – ලසන්නතගෙන් මෛත්‍රීටත් ශ්‍රීලනිපයට ඇරයුම්!
දේශපාලන පුවත්
ASK
-
April 9, 2024
කිසිම ආකාරයකින් පක්ෂයෙන් කිසිවෙකු හෝ ඉවත් කිරීමේ සැලැස්මක් නැති අතර හැමෝටම ආරාධනා කරන්නේ එන්න එකතු වී වැඩ කරමු යනුවෙන් යැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
(VIDEO):සියලු සමීක්ෂණ පරදවා තරු අඹරට මෛත්‍රී/අනුර – සජිත් විවාදය මැද රනිල් මැච් එක වින් කරන හැඩ!
විශේෂාංග
ASK
-
April 9, 2024
මේ දිනවල දේශපාලන පිට්ටනියේ වැඩිම කතාබහකට ලක්වෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා.
(VIDEO)ජන මතයත් හරියට කොටස් මිල වගේ – දැන්ම දිනන අපේක්ෂකයා කියන්න බැහැ
දේශපාලන පුවත්
ASK
-
April 9, 2024
ජන මතයත් හරියට නැත්නම් විනිමය අනුපාතය මෙන් නිරන්තරයෙන් හෙයින් ජනාධිපතිවරණයට මාස හයකට පෙර දිනන ආපෙක්ෂකයා නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අපේ දේශපාලනය සහ සංවර්ධන කටයුතු පටලවා ගන්න එපා – සජිත් 145 වැනි ස්මාර්ට් පන්ති කාමරයත් පරිත්‍යාග කරමින් කියයි
දේශපාලන පුවත්
RN
-
April 9, 2024
මේ රටේ අයවැය හරහා ලැබෙන මුදලින් රට ගොඩ ගන්න නොහැකි නිසා රාමුවෙන් පිටතට පැන තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ විසින් මෙරට රජයේ පාසල්...
සමහර දේශපාලන පක්ෂ, වේදිකාවල සිට කියන සුරංගනා කතාවලට රැවටුනොත් නම් මීටත් වඩා දුක් විඳින්න වෙයි – සජිත්
දේශපාලන පුවත්
RN
-
April 9, 2024
මේ වන විට වේදිකාවල සුරංගන කතා කියමින් තමන් එකම විසඳුම, උත්තරය යැයි කියමින් ජනතාව සිහින ලෝකවල රවටමින් සිටින බවත් කවුරු මොන උත්තර, විකල්ප, විසඳුම්...
1
...
262
263
264
...
665
Page 263 of 665
Popular
චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි
RN
-
July 23, 2025
Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!
විදෙස්
July 23, 2025
0
කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...
නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ
විදෙස්
July 23, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...
මීළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි!
පුවත්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : අද (23) දින...
දූෂණ විරෝධී ආයතන මැඩපැවැත්වීමේ පනතට එරෙහිව යුක්‍රේනයේ විරෝධතා!
විදෙස්
July 23, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණ විරෝධී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.