Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
ගෝත්‍රික යුද්ධ තිබූ රුවන්ඩාව දියුණු වෙද්දි යුද්ධය අවසන් අප රට තවමත් එකතැන – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
යුද්ධය අවසන් වූ පසු වෙන රටවල නම් ජාති ආගම් ජන කොට්ඨාස එකතු වී රට සංවර්ධනය කරන බවත් රුවන්ඩාව එයට හොඳම උදාහරණය බවත් අද වන විට රුවන්ඩාව තුළ ගෝත්‍රික යුද්ද වෙනුවට ගෝත්‍රික සංහිඳියාව ඇතිව තිිබෙන බවත් ජාති ආගම් භේද පසෙකලා එම රට දියුණු වී අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ යාන්ත්‍රණය ශක්තිමත්.අපිට දිනන්න සති හය ඇති – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පක්ෂයේ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් හෙයින් උපරිම සති හයක කාලය තුළ පක්ෂයේ පණිවිඩය ගමට ගෙන ගොස් අප ඉදිරිපත්කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
සක්වල 321 ට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙති!
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේදී අද (16) පැවැත්විණි.
රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිවරණය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභයි!
පුවත්
Rashika Sandamali
-
July 15, 2024
සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW): ජනාධිපතිවරණය පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය වන බවට ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර...
1
...
184
185
186
...
669
Page 185 of 669
Popular
Emine Erdogan ගෙන් Melania Trumpට ලිපියක්!
Rashika Sandamali
-
August 24, 2025
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!
දේශපාලන පුවත්
August 24, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...
ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයේ පෙරළිකාර වෙනසකට “Knowledge Hub” සමග Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය අගෝස්තු 22 සිට 24දක්වා !
ව්‍යාපාරික
August 24, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ...
රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!
දේශපාලන පුවත්
August 24, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...
හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ:වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
පුවත්
August 24, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.