Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
අනුරට රට භාර දෙන්න රටේ ජනතාව දැන් සූදානම් – විජිත
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
ආර්ථික,දේශපාලන වශයෙන් කඩා බිඳ දමා ඇති දුෂිත,මජර දේශපාලනය පරදා රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම ජාතික ජන බලවේගයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
මනෝලාගේ දෙමළ ප්රගතිශීලි සන්ධානයේ වෙනසක් නැහැ.සහය සජිත්ට!
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබේ.
අපේ අපේක්ෂකයා නාමයෝජනා දීලා සතියයි යන්නේ.බලන්න මොකද වෙන්නේ කියල – පොහොට්ටු මහලේකම්
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
09වෙනි විධායක ජනාධිපති ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත අපේක්ෂකයා බව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.
රනිල්ට සහය නොදුන්නොත් පොහොට්ටුවේ රාජකුමාරවරුන්ට වෙන්න යන දේ !
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී පොහොට්ටුවේ සමහරු හිතනවා නම් රාජකුමාරවරු වීමට සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක බලයට පැමිණියහොත් ඒ අයට සිදුවන්නේ හිරගෙවල්වල මිය යාමට බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසයි.
මාතෘ භූමියේ ජාතික පැවැත්ම අනතුරේ! මෙය ගොඩගත හැක්කේ කෙසේද?
විශේෂාංග
ASK
-
August 6, 2024
දේශපාලන පිටිය නිශ්චිතව ජනාධිපතිවරණය සඳහා ඉලක්ක කරමින් එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ මතු වූ දේශපාලන අස්ථාවරභාවය සමඟ රට තුළ පැවති දේශපාලන කැළඹීම දැන් ජනාධිපතිවරණයට ඉලක්ක වී තිබෙන අතර දැන් පිටිය පැහැදිලිවම 2024 ජනාධිපතිවරණයට කේන්ද්‍ර ගත වී හමාරයි.
1
...
164
165
166
...
668
Page 165 of 668
Popular
CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්
RN
-
August 23, 2025
ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !
කටකතා
August 23, 2025
0
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර
තීරු ලිපි
August 23, 2025
0
ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...
රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !
කටකතා
August 23, 2025
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.