Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
මනූෂගෙන් හිස් වන පුටුවට බණ්ඩාරිගොඩ!
පුවත්
ASK
-
August 9, 2024
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසු පුරප්පාඩු වන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරයි.
එජාපයේ නියම ගෞරවය තියෙන්නේ සමඟියේ – සමඟියෙන් එජාප පාක්ෂිකයින්ට ඇරයුම්!
දේශපාලන පුවත්
ASK
-
August 9, 2024
එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය ඇත්තේ සමඟි ජන බලවේගයේ වන හෙයින් ගමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ට ඒ ගැන සිතන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි !
දේශපාලන පුවත්
RN
-
August 9, 2024
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන්...
සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය එළිදකී ! (VIDEO)
පුවත්
RN
-
August 9, 2024
සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත්...
අපි ගොඩඑනවා නම් එන්නේ IMF නිසා.ඒ නිසා ඒ ගිවිසුම රැකගන්න ඕනේ – ජනාධිපති
දේශපාලන පුවත්
ASK
-
August 9, 2024
රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
1
...
160
161
162
...
668
Page 161 of 668
Popular
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට 25%ක අමතර තීරුබදු පැනවුයේ මුකේෂ් අම්බානි නිසාද? රුසියාවේ තෙල් ආනයනය පිටුපස ආසියාවේ ධනවත්ම මිනිසා
Sashikala Madhushani
-
August 23, 2025
පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !
විශේෂාංග
August 23, 2025
0
යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...
කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි
ක්‍රීඩා
August 23, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...
තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්
පුවත්
August 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...
රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
දේශපාලන පුවත්
August 23, 2025
0
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.