Tag: SJB

Browse our exclusive articles!

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබේ. ඒ, එම සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (13) පැවති ඡන්ද විමසීමේදී ය. පසුගිය පළාත්...

කොළඹ බලය අල්ලන්න සජබෙට සහය දෙන්න බැහැ – එජාප මන්ත්‍රීවරයෙක්ගෙන් මහලේකම්ට ලිපියක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය සම්බන්ධ කතිකාව තවදුරටත් එලෙසම පවතින අතර මැතිවරණයෙන් බහුතර අසන ගණනක් ජාතික ජන බලවේගයට හිමිවුවද නගර සභාව පිහිටුවීම සඳහා...

මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සමඟියට!

කොළඹ LNW:මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සහ කඩුගන්නාව නගර සභාවේ බලය සමඟි ජන බලවේගයට හිමිව තිබේ. පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන...

වැඩි ඡන්ද තුනකින් අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සජබයට!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය විසින්...

විදුලි බිල් වැඩිකිරීම ජනවරමට පිටුපෑමක්. මාලිමාව රනිල්ගේ IMF ගිවිසුමම ඉදිරියට ගෙනයමින් ජනතාවගේ බඩට ගහනවා – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලි ගාස්තු 15% කින් වැඩිකිරීමට වත්මන් රජය කටයුතු කිරීම යනු ඔවුන්ට මෑතකදී ලැබුණු අතිවිශාල ජනවරම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ...

Popular

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...

Subscribe

spot_imgspot_img