Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය
පුවත්
MIAP
-
December 26, 2021
දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම...
තෙල් විදුලිය ඇතුළු රාජ්‍ය ආයතන පහක අරමුදල් අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනාවක්
පුවත්
UN
-
December 25, 2021
රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
දුම්රිය ස්ථාධිපතිවරුන් වර්ජනය දැඩි කරයි – හෙට සිට සියලු සේවාවලින් ඉවතට
පුවත්
UN
-
December 25, 2021
බළධාරීන්ගෙන් ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 සිට සියලු සේවාවලින් ඉවත් වන බව එම සංගමය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මධ්‍යම ආසියාව ජයගන්න ඉඩක්
පුවත්
CN
-
December 25, 2021
මේ දිනවල බංගලාදේශයේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු වොලිබෝල් කාන්තා සහ පිරිමි තරගාවලියේ දී,ශ්‍රී ලංකාවට කාන්තා සූරතාවය දිනා ගැනීමට හැකි ඉඩක් නිර්මාණය වෙමින් තිබේ. සත්කාරක බංගලාදේශය,මාලදිවයින,කර්ගීස්තානය,උස්බෙකිස්තානය,නේපාලය සහ...
1
...
8,200
8,201
8,202
...
8,210
Page 8,201 of 8,210
Popular
මුල් ළමා විය සංවර්ධනයට වැදගත් වන පෙරපාසල් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්
RN
-
January 9, 2026
අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර
කටකතා
January 9, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...
නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්
පුවත්
January 9, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...
ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !
පුවත්
January 9, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...
පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්!
විශේෂාංග
January 9, 2026
0
සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.