Tag: Lanka News Web

Browse our exclusive articles!

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ මහා පරිමාණ වැලි කැණීම් සදහා රජයේ අවසර!

ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැනීම් සදහා අහංගම වැලි කැණිම් සමාගමට මෙි වන විට බලපත්‍ර ලබාදී තිබේ.

විදේශිකයින් සමඟ විවාහවීමේ දී පනවා ඇති අවනීතිය ඉවත් කරනු! – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD)

ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශික පුරවැසියකු සමඟ විවාහ වන්නේ  ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

නරඹමු ශ්‍රී ලංකා

මෙරට ආර්ථිකයට විශාල සවියක් වූ තිබූ සංචාරක කර්මාන්තයට පසුගිය වසර කිහිපයේදී විවිධ භාධක එල්ල විය. 2019 වසරේ පාස්කු දින ත්‍රස්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග මෙරට...

ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් තිබෙන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 80 හැවිරිදි පුද්ගලයෙකි.

රජයේ කොවිඩ් සංඛ්‍යා ලේඛන බොරු – ජනතාව නොමග යනවා

කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දෛනිකව නිකුත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

Popular

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලැබෙන හැටි මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්...

Subscribe

spot_imgspot_img