Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
වෛද්‍ය වැඩවර්ජනය විසඳුමක් නොමැතිවම අවසන්
පුවත්
UN
-
December 24, 2021
දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ වෛද්‍යවරුන් පසුගිය 21 වැනිදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.
අල්ලස් සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්
පුවත්
UN
-
December 24, 2021
සිසුවෙකු සිය පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමකට සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිරවයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. විදුහල්පතිවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගොඩනැගෙන සතොස
පුවත්
CN
-
December 24, 2021
ලංකා සතොස ආයතනය ස්ථිර සෙවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කලමණාකාරීත්වය තීරණය කොට තිබේ. වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් ලබා...
සන්ධාන මොකටද ? අපිට තනියම පුලුවන් ! – ජවිපෙ (Video)
පුවත්
UN
-
December 24, 2021
රටට ආදරය කරන ජනතාව සමග මිස පරාජිත දේශපාලන පක්ෂ සමග කිසිදු සන්ධානයකට එළඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බවත්, ඉතිහාසය තුළ ගොඩනැගූ සන්ධානවලින් ජනතා බලාපොරොත්තු ඉටු වී නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)
දේශපාලන පුවත්
UN
-
December 24, 2021
පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
1
...
8,045
8,046
8,047
...
8,052
Page 8,046 of 8,052
Popular
ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.
Rashika Sandamali
-
December 8, 2025
වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි
දේශපාලන පුවත්
December 8, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...
මියන්මාරයෙන් හදිසි සහනාධාර ඇ. ඩො. 100,000ක් හා භූතානයෙන් ඇ.ඩො. 200,000ක පරිත්‍යාගයක්!
සංවර්ධන පුවත්
December 8, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08) දින...
ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!
දේශපාලන පුවත්
December 8, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...
රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති අනුර
පුවත්
December 8, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08) පෙරවරුවේදී,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.