Tag: Lanka News Web

Browse our exclusive articles!

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වේ. මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගයේ තීරණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

පෙරදින ධාන්‍යාගාරයට චීනගේ හාල් කන්න වුණ හේතුව අසේල පහදයි. දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වරදින ලකුණු (VIDEO)

දේශපාලනය අභිබවා රාජ්‍ය සේවය අන්ත දූෂිත වී තිබෙන අතර කුමන ආණ්ඩුව ආවද නිලධාරීවාදී රාජ්‍ය සේවය විසින් කිසිවක් කිරීමට ඉඩක් නොදෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

පෝර්ට්සිටිය අවට අපද්‍රව්‍ය දැම්මොත් බලාගෙනයි !

කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඔමික්‍රෝන් ලොවම වෙලා ගනී – ඊයේ ආසාදිතයන් ලක්ෂ 36 ක්!

ඊයේ දිනයේදී ලොවපුරා කොවිඩ් ආසාදිතයන් 3,611,403 ක් හඳුනාගෙන තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්තව තිබෙන අතර ඊයේ දිනයේදී හඳුනා ගත් ආසාදිතයන්ගෙන් බහුතරයක්ම ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වේ.

ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

Popular

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...

අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

Subscribe

spot_imgspot_img