Tag: Lanka News Web

Browse our exclusive articles!

මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් – විපක්ෂ නායක

මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

“මුගාබේ ආගාධයට” වැටුණු සිම්බාබ්වේ ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම 1992 දි ටෙස්ට් තත්ත්වය ලබන විට ලෝකය ප්‍රශ්න කරමින් සිටියේ ඔවුන්ට ටෙස්ට් තත්ත්වය නොදෙන්නේ ඇයි ද යන්නය.එහි සිටි ඇන්ඩි ප්‍රයිකෝෆ්ට් ප්‍රමුඛ ක්‍රීඩකයින්...

ICTA ලෝක බැංකුව හා එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමකට මුලපුර​යි

මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට මුල්‍ය හා තාක්ෂණික උපදේශන සේවා...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිතව අවසන් වටයට

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට තෙවැනි තරගයද ජය ගනිමින් අපරාජිතව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

කොරියානු රැකියා වැඩිකර ගැනීමට අගමැති මැදිහත් වෙයි !

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන දකුණු කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ දමන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බෙංග් සෙග් මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

Popular

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : හිටපු අමාත්‍ය මහින්ද...

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!

කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි. ඒ අනුව...

සුරතාවය කිරිගිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

Subscribe

spot_imgspot_img