Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (තෙවන කොටස)
විශේෂාංග
UN
-
February 9, 2022
තමන්ට නිෂ්පාදනය කර ගත හැකි හැම දෙයක්ම තමන් විසින්ම හදා ගන්නවා කියන එක ඉතාම අකාර්යක්ෂම වැඩක් වගේම ඉතාම පසුගාමී අදහසක්. මේ වගේ දෙයක් ගැන කවුරු හෝ හිතනවානම් එය ශිෂ්ඨාචාරයේ ආරම්භයට ආපසු යාමක්. මෙය ධනවාදී අදහසක් නොවනවාක් මෙන්ම අඩු වශයෙන් මාක්ස්වාදී හෝ සමාජවාදී අදහසක්වත් නෙමෙයි. ධනවාදය වගේම මාක්ස්වාදය පදනම් වන්නේත් විශේෂීකරණය මත පදනම් වූ සාමූහික නිෂ්පාදනය මතයි.
පොහොර ඇතුව හරි නැතුව හරි වී මිල 100% කින් වැඩි කළා – ජනාධිපති
පුවත්
UN
-
February 9, 2022
ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.
බෙරගල හන්දියේ ව්‍යාපාරිකයන්ගෙන් දවසට 10000 ක් මංකොල්ල කන නඩයක්
පුවත්
CN
-
February 9, 2022
බෙරගල හන්දියේ ඇති ව්‍යාපාරික ස්ථානවලින් දිනකට අවම වශයෙන් රුපියල් 10000 ක තරමේ බඩු භාහිරාදිය පැහැරගන්නා රිළවුන් රංචු නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයෝ...
ඇප මත නිදහස් කළ හිස්බුල්ලා ගෙදර යයි
පුවත්
UN
-
February 9, 2022
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද ඇප මත නිදහස් කෙරිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා අද පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියේය.
වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ට පොලුවලින් ගහන්න – තිස්සකුට්ටි ජනතාවගෙන් ඉල්ලයි
පුවත්
ashika brahmana
-
February 9, 2022
අසාධාරණ ලෙස වැඩවර්ජනවල නිරතවෙමින් රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන පුද්ගලයන්ට පොලුවලින් පහර දිය යුතු බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.
1
...
7,736
7,737
7,738
...
7,925
Page 7,737 of 7,925
Popular
වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!
Rashika Sandamali
-
November 13, 2025
ඕස්ට්‍රේලියාවේ පළමු ආදිවාසී ජනතාව සමඟ ගිවිසුම වික්ටෝරියා ප්‍රාන්තයේදී අත්සන් කරයි!
විදෙස්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් සහ...
හල්ලොලුවට වරෙන්තු!
පුවත්
November 13, 2025
0
කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව...
තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ...
මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!
දේශපාලන පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.