Tag: Lanka News Web

Browse our exclusive articles!

‘රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න’ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්!

සංවර්ධනය යැයි කියාගන්නා අධිවේගී මාර්ග, නෙලුම් කුලුණු, අතිරේක ගුවන් තොටුපලවල්, නැව් නොඑන වරායවල්, මිනිසුන් නොයන දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා ආදී මෙකී නොකී දෑ තනන්නේ ආර්ථිකය...

දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.

අපේ ඥාතීන්ට මොකද උනේ කියලවත් කියන්න – ජනපතිගේ වව්නියා සංචාරය අතරතුර උතුරේ කාන්තාවෝ විරෝධාවයක !

මෙම සංචාරය අතරතුර උතුරේ කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා හමුවීම සඳහා පා ගමනින් පැමිණියේය. මෙම පා ගමන සඳහා පොලීසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි.

ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්‍යම රාත්‍රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් වූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.

අඳුරට සාප නොකර එක් පහනක් හෝ නිවා දමමු – මහජන උපයෝගීතා කොමිසම

විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂයෙන් වැඩි විදුලි ඉල්ලුමක් සහිත පස්වරු 06 - 10 කාලසීමාව තුළ හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Popular

පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...

එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

Subscribe

spot_imgspot_img