Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
පෙට්‍රල් 192 යි ඩීසල් 169 යි – මිල ඉහළ දැමීමේ යෝජනාව බලශක්ති ඇමති අතට
පුවත්
ashika brahmana
-
February 14, 2022
ඉන්ධන මිල ඉහළ දැමීමට අදාල යෝජනා අද (14) බලශක්ති ඇමතිවරයා වෙත බාරදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් සංස්ථාව ලබන දැඩි පාඩුව අවම කර ගැනීමට නම් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්ය බවයි සංස්ථාව පවසන්නේ.
පාඩු පිට පාඩු ලබන ලංවිමට උපදේශකවරුන් දෙදෙනෙක් – පඩිය මිලියනයයි
පුවත්
ashika brahmana
-
February 14, 2022
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත වේ. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර අධිකරණයට යනවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
February 14, 2022
අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඕස්ට්‍රේලියානුවන්ගේ ‘කුඩම්මාගේ සැළකිලි’ පිළිබඳව” ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් නොසතුටින් !
Uncategorized
ashika brahmana
-
February 14, 2022
තරග 05 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී. මේ වනවිට තරග 02 ක් අවසන්ව ඇති අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.
වී මිලදී ගැනීම සාර්ථකව – මෙට්‍රික් ටොන් 31,600 ක් වී අලෙවි මණ්ඩලයට
පුවත්
ashika brahmana
-
February 14, 2022
වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසනවා. මේ වනවිට වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් 31,600 ක් මිලදී ගෙන තිබෙනවා.
1
...
7,722
7,723
7,724
...
7,930
Page 7,723 of 7,930
Popular
IMF විසින් 2026 අයවැය සමාලෝචනය කරන බව පවසයි: ඉදිරි සති කිහිපය තුළ ඊළඟ වාරිකය නිකුත් කිරීමට තීරණය කරයි!
Rashika Sandamali
-
November 14, 2025
සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...
රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...
මෙවර ලෝකයේ හොඳම මලල ක්‍රීඩා ඡායාරූප තුන
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...
අබාධිත සිසුන්ට සුබ පණිවුඩයක්!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : දිවයිනේ සියලු විශ්වවිද්‍යාල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.