Tag: Lanka News Web

Browse our exclusive articles!

ජනතාවට දැන් තේරිලා, විකල්පය වීමට එජාපය සූදානම් – රනිල්

දුන් පොරොන්දු ඉටුකර ගත නොහැකිව ආණ්ඩුව අසමත් වී ඇති බවත්, එම අසමත්කම හමුවේ ජනතාව විකල්පයක් සොයමින් සිටින බවත් එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මුලු රටම සංවර්ධනය කරන මේ වගේ යුගයක් කලින් තිබුණෙ නෑ – අගමැති

එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර නොතිබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ඉදිරි පැය 24 තීරණාත්මකයි – රුසියානු සම්බාධක තවත් දැඩි වෙයි

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ලංගම ඩිපෝවලින් හරි අපිට ඩීසල් දෙන්න – ගැමුණු විජේරත්න (VIDEO)

මේ වන විට පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා හෝ ඩීසල් ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

රුසියාවෙ නම ගෑවුණු ගුවන් යානයකටවත් යුරෝපයට ඇතුළුවීම තහනම් !

රුසියානු ගුවන් යානා සඳහා ගුවන් තහනමක් පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

Popular

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

Subscribe

spot_imgspot_img