Tag: Lanka News Web

Browse our exclusive articles!

කාදිනල් හිමි සහ මිෂෙල් බැචලේ අතර හමුවක්!

අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මුණ ගැසී තිබෙනවා.

මානව හිමිකම් කවුන්සිලය: ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ සහ ඉදිරි පියවර – සුනන්ද දේශප්‍රිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි.

හෙටත් පැය 07 හමාරක් පවර් කට්

හෙට දිනයේදීද පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව වාර්තා වේ.

මාර්තු 29 සමඟිය සල්ගාදු පිටියට! (VIDEO)

පෝලිමේ ඉන්න,කරුවලේ ඉන්න අයට මෙන්ම,පොහොර නැති ගොවියන්ට,අනාගතය අඳුරු කරගෙන සිටින තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාටම ලබන 29 වැනිදා අනුරාධපුරයේ සල්ගාදු පිටියට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගය ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්‍යාග කරයි

යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්‍යාග කරයි

Popular

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...

Subscribe

spot_imgspot_img