Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
අරුන්දිකත් යළි දිවුරුම් දෙයි
පුවත්
ashika brahmana
-
March 4, 2022
පසුගිය පෙබරවාරි 01 වැනිදා රාගම වෛද්‍ය පිඨයේ පිරිමි නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා යළිත් එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.
ඇමතිවරු දෙන්නෙක් අයින් කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. ආණ්ඩුවම ගෙදර යන්න – JC (VIDEO)
පුවත්
ashika brahmana
-
March 4, 2022
ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කර රට මුහුණ දී සිටින ප්‍රශ්න විසඳිය නොහැකි අතර එය කිරීමට නම් ආණ්ඩුවම ගෙදර යා යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසුවේය.
දිලුම්ට ප්‍රවාහන ඇමති ධූරය!
පුවත්
ashika brahmana
-
March 4, 2022
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔහු මෙතෙක් කටයුතු කළේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
මොනව උනත් ඇමතිකම නං දාලා යන්න බෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
March 4, 2022
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙන්නේ තමාට ඇමති ධුරය අතහැරිය නොහැකි බවයි. කුමන තත්වයක් මත හෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
1
...
7,669
7,670
7,671
...
7,955
Page 7,670 of 7,955
Popular
සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්
Rashika Sandamali
-
November 19, 2025
දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!
දේශපාලන පුවත්
November 19, 2025
0
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...
බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!
පුවත්
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...
ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!
පුවත්
November 19, 2025
0
කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.