Tag: Lanka News Web

Browse our exclusive articles!

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය පාලිත ප්‍රනාන්දුට

අලුතින් ස්ථාපිත කළ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය පාලිත ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී තිබෙනවා.

හෙට පැය 20 කටත් වඩා රටටම විදුලිය !

හෙට දිනයේදී රටේ බොහෝ ප්‍රදේශවලට පැය 03.45 ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියල තියෙද්දිත් එයම සිදුවෙනවානම් එය කඩාකප්පල්කාරී වැඩක් – නාමල්

විදුලිය කප්පාදු නොකරන බවට වචනයක් දී තිබියදී එය සිදුවන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කැල යුතුව ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හිරුණිකාගෙ ගෙදරටත් අසූචි ප්‍රහාරයක් ! ජනතාව මේවට ඡන්දයෙදි ප්‍රතිචාර දක්වයි – ෆොන්සේකා

ලිපියක් බාරදීම සඳහා කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයා පදිංචිව සිටි නිවස වෙත යෑම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ තර්ජනවලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

රුසියාව සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි !

යුක්රේන අර්බුදය හා ඒ ආශ්‍රිත සිදුවීම්වලදී තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් රුසියාව විසින් හඳුන්වා තිබෙනවා.

Popular

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

Subscribe

spot_imgspot_img